කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන සෞඛ්‍ය පරිපාලකවරයා රුපියල් දස දහසක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම අද අත්අඩංගුවට ගත්තා.
දෙල්කඳ මංසන්ධියේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මාර්ගයට කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටීම සඳහා ඔහු විසින් පුද්ගලයෙකුගෙන් මෙලෙස අල්ලස් ලබාගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1