ඉන්දියාවෙන් යල කන්නයට ණයට පොහොර ලැබෙයි

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක ප්‍රමාණයක් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට පොහොර සැපයීමට තීරණය කර තිබෙනවා.අමරිකානු ඩොලර් බිලියනයක ණයක් යටතේයි, මෙම පොහොර ප්‍රමාණය මෙරටට ලබාදිමට සැලසුම් කර ඇත්තේ,යල කන්නයේ වගා කටයුතු සඳහා මෙම පොහොර යොදාගැනිමට තීරණය කෙරෙන අතර මේ පිලිබද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?