පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 124කට වැඩි පිරිසකගේ බලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇති බව පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරලා තියෙන්නේ මේ වොනකොට ඒ අවශ්‍ය වෙලාවේදී අවශ්‍යතාව අනුව ක්‍රියාත්මක වේවී බයවෙන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක ඒ ආණ්ඩු කරන්න සහභාගීත්වයට එනවා. ඒ කණ්ඩායම් පිටින් ඒ හින්දා ඒ ගැන දැම්ම කියන්න එපා අපි පැහැදිලිව කියනවා 124 ට වැඩිය හදාගන්න පුළුවන්.අපිට ආණ්ඩුවනේ හදන්න ඕන. මේ ප්‍රශ්න විසඳන්න බහුතරය නේ බහුතරයටත් වඩා හදා ගන්න පුළුවන් නම් එච්චරයි නේ මේ ප්‍රශ්නවලට ඇත්තටම විසඳුම් දෙන්න ඕනිකම තියෙන නායකයෝ ඔක්කොම එකතු වෙනවා
සිරිකොතේ දී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කළේය.













