වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලුම සුරාසැල් වසාතැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ.මැයි මස වෙසක් පොහොය දින (15) සහ වෙසක් පොහොය දිනට පසු දින (16) යන දින දෙකෙහි දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් අලෙවි කිරීම සඳහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන මෙලෙස වසා තැබීමට නියමිතය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
11




