නෝ ඩීල් ගම යනුවෙන් අරලියගහ මැදුර ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඩීල් දේශපාලනය නොකර පසුගියදා සිදුවූ ගැටුමට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
28













