නව අගමැති යටතේ බඩු මිල පහල යන ලකූණු

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ පවතින වත්මන් අර්බුදයන් සඳහා පිළියම් සෙවීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි වෙත වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍යවරයා චීනය, රුසියාව, ජපානය සහ අමෙරිකාව වැනි රටවල්වල රාජ තාන්ත්‍රික නියෝජිතයින් සමග පසුගිය දින කිහිපයේදී සාකච්ජා කර ඇති අතර එහිදී ශ්‍රී ලංකාවට ණය වශයෙන් නොව ප්‍රදාන වශයෙන් ලබා ගත හැකි සහයන් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ජා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්ධන සහ ගෑස් අඩුවට ගැනීම් සම්බන්ධයෙන් ද නව අග්‍රාමාත්‍යවරයා සාකච්ජා කොට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
852
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න
01:07
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජාවක් නෑනේ..යෙදුවුම් නෑ නිමැවුම් විදියට එන්නේ නාස්තිය..ශිරාල් ලක්තිලකගෙන් සැර කතාවක්
05:46
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න .. ඖෂධ ගබඩාව අළුවෙලා ගිහින්
01:36
Video thumbnail
දැක්කද අගමැතිතුමිය බගියේ නැගලා යද්දී ගාඩ්ලා පස්සෙන් දුවනවා
01:14
Video thumbnail
ජනාධිපතිතුමාව ඇතුලට දාන්න ඕනේ - අධිකරණයට අපහාස කරලා
07:13
Video thumbnail
අපි පැය 24න් හැකර්ව ඇල්ලුවා.. මේ ආණ්ඩුවට අත්දැකීමක් නෑනේ
04:09
Video thumbnail
මේ ආණ්ඩුව හැමදේම පැලවත්තකරණය කරගෙන යනවා
07:43
Video thumbnail
උසාවි යන්න ලෑස්ති වෙලා හිටපු කපිල ජීවිතය අවසන් කරගන්නේ ඇයි..?
03:33
Video thumbnail
Kasthirama | රටම කැළඹු හෙළිදරව්ව සිදුකළ “Free Lawyers සංවිධානය සමඟ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:02:07
Video thumbnail
රංගව නැති කළා ද.. ඇත්තටම අභිරහසක්
02:11