මහින්ද නැවත කල එළි බැසීමට සුදානමින්

මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් පවත්වා තමා අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය සහ ඉන්පසු රට තුළ මතු වූ තත්ත්වය ගැන සැබෑ අනාවරණයක් සිදුකිරිමට බලාබොරොත්තු වන බව මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රට පත්ව ඇති තත්ත්වය සහ ඊට බලපෑ හේතු හෙළිකරමට ද හෙතෙම බලා සිටින බවයි ඔහු පැවසුවේ.

මෙම මාධ්‍ය හමුව ඉදිරි දිනයකදී කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවත් ඒ සඳහා සියලුම මාධ්‍ය වෙත ආරාධනා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්