කල් දැමු පක්ෂ නායක රැස්වීම අද

කල් දැමු පක්ෂ නායක රැස්වීම අද පස්වරු 3ට ෂුම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන බව කතානායක පැවසීය. මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධව පැන නැගුණු ප්‍රශ්නය හමුවේ පක්ෂ නායක රැස්වීම කල් දමනු ලැබුවා.