“අප්පච්චී රට හැර යන්නේ නැහැ” – නාමල් රාජපක්ෂ හඬ අවදි කරයි

තම පියා රට හැර පලා නොයන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රංශ පුවත් සේවයට (AFP) පවසා තිබෙනවා.

“අපි යනවා කියලා කටකතා ගොඩක් පැතිරෙනවා. අපි රටෙන් යන්නේ නෑ. මගේ තාත්තා ආරක්ෂිතව ඉන්නවා. අපි සෑම විටම අපේ ජනතාව සමඟ ඉන්නවා” යැයි ද ඔහු ප්‍රංශ පුවත් සේවයට සඳහන් කර තිබෙනවා.

අද උදෑසන සිට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ ආශ්‍රිතව සිටින බව වාර්තා වුණා.

ae0e254b 1899 4e6c 8d12 e56447b23558
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?