මහින්ද රාජපක්ෂගේ කුරුණෑගල නිවසත් ජනතාව ගිනිබත් කරයි

මහින්ද රාජපක්ෂ මහතාගේ කුරුණෑගල නිවසත් ජනතාව ගිනිබත් කර ඇති බව වාර්තා වනවා.එම ගින්න ඉතා දරුණු බවත් නිවසේ විශාල කොටසක් විනාශ වී ඇති බව වාර්තාවනවා.

එම අවස්ථාවේ විඩියෝ දර්ශන සඳහා ලිංකුව :

https://youtu.be/cnMkUHGuzqQ
image 29
image 30