අසල්වැසියා විස්සයි විස්ස පිටියේ ප්‍රමුඛ්‍යයා වෙද්දී ශ්‍රී ලංකාව 09 වන තැනින් නවතී

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ජාත්‍යන්තර විස්සයි විස්ස කණ්ඩායම්වල නවතම ශ්‍රේණිගත කිරීම් මේ වනවිට නිකුත්කර තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි විස්ස පිටියේ මුල්තැන ගෙන සිටින කණ්ඩායම බවට පත්වීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත්ව සිටිනවා.

ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස තරග 30කට සහභාගී වී රැස්කරගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8,093ක්.

මෙම ශ්‍රේණිගත කිරීම්වල දෙවන සහ තුන්වන ස්ථානවල පිළිවෙලින් පසුවන්නේ එංගලන්ත කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායමයි.

ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ 09 වන ස්ථානය වන අතර එහි 10 වන ස්ථානයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පසුවනවා.

09 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා පිළ විස්සයි විස්ස තරග 33කට සහභාගී වී හිමිකරගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 7,606ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂ දඩයමක් මේ පටන්අරන් තියෙන්නේ
06:39
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි
00:46
Video thumbnail
රාජපක්ෂලා කරපු වැරදිවලට අද ආණ්ඩුවේ ඉන්න අයත් කොටස්කාරයෝ
01:21
Video thumbnail
අවු:7ක් මට මේක තහනම් කලාපයක් වෙලා තිබ්බේ..හිටපු විගණකාධිපති සැරටම කිව්ව දේ
09:09
Video thumbnail
කාදිනල් හිමිගෙන් සැර කතාවක්..සල්ලිකාරයොන්ට වෙනම නීතියක් බෑ..මුතුරාජවෙලට අත තියන්න හිතන්නවත් එපා
08:51
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරුවරුන්ගේ විරෝධතාවය අවසන්
02:09
Video thumbnail
නව විගණකාධිපතිනි කට්ටියගෙ අත්පොළසන් මැද කිව්ව සුපිරි කතාව.. අපි හැමෝම සතුටින් ජීවත් වෙමු
04:53
Video thumbnail
කල්පිටියේ රු:25000 ගෙවනවට විරුද්ධව පැමිණිල්ලක්..මිලියන ගාණක මුදල් අවභාවිතා වෙලා
04:32
Video thumbnail
සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්න නාමල්ට අයිතියක් නෑ
10:35
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි..මට නඩු දාන්න කියන්න..දාන්න කියන්න
06:22


?