පුටින්ට ශල්‍යකර්මයක් – සියලු බලතල යුක්‍රේන ආක්‍රමණයේ ප්‍රධාන සැලසුම්කරුට

පිළිකා තත්ත්වයක් හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් ශල්‍යකර්මයකට භාජනය කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෛද්‍යවරුන් පුටින්ට උපදෙස් ලබාදී ඇත්තේ සැත්කමට භාජනයවීම සිදුවන නිසා කෙටි කාලයක් සිය වැඩ කටයුතුවලින් බැහැරව විවේකී සුවයෙන් පසුවන ලෙසයි.

අදාල කාලසීමාව තුළ සිය බලතල සියල්ල රුසියානු ඔත්තු සේවයේ ප්‍රධාන නිලධාරියෙකු වන 70 හැවිරිදි නිකලෝයි පතෘශේප්ට පැවරීමට සූදානම් බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

පතෘශේප් යුක්‍රේන ආක්‍රමණයේ ප්‍රධාන සැලසුම්කරු බවයි හඳුනාගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48
Video thumbnail
නාමල්ගේ කතාවෙන් අර්චුනාට හොඳටම හිනා
01:39
Video thumbnail
රනිල්ගේ සංචාරය නිල සංචාරයක් තමයි - රටේ නීතියක් නෑ..නීතිය අවනීතිය කරලා
05:29
Video thumbnail
නාමල් නැගිටිලා දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:57
Video thumbnail
විපක්ෂ නායකයා මීට වඩා සක්‍රීය වෙන්න - රජයට විරුද්ධ සියලු සටන් මෙහෙයවන්න නව මධ්‍යස්ථානයක්
03:40
Video thumbnail
ජනාධිපතිගේ ධුරය අහෝසි වෙන්නත් පුළුවන්
06:50
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58