පාර්ලිමේන්තුව වටකිරිමේ සූදානමක්

පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය විසින් මෙරට තරුණ තරුණියන් විසින් පවත්වනු ලබන සාමකාමී විරෝධතා සඳහා කිලෝමීටර 20 – 25 ත් අතර දුරකට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු යොදා ඇති බව එම සංගමය පවසයි

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඕනෑම තැනක ඕනෑම මොහොතක පැවැත්වෙන සාමකාමී උද්ඝෝෂණ සඳහා බස් රථයේ ඉන්ධන සේවක පඩි නඩි සඳහා වූ වියදම පමණක් ලබා දි මෙලෙස සහය ලබාගත හැකි බවයි.

මේ අතර පුද්ගලික බස් රථ හිමියන් පාර්ලිමේන්තු වට කර බස්රථ නවතා සාමකාමී විරෝධතාවක් පැවැත් වීමට තීරණය කර තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32