කටුනායක හයිවේ එක හදන්න ගිය මුදලින් භාගයක්ම අපතේ…..

කටුනායක අධිවේගී මාර්ගයට 2003 වර්ශයේ දී ඉංජිනේරු සැලසුම නිර්මාණය කළ බව සහ ඒ ව්‍යාපෘතියේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳව අනුර කුමාර මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටිනවා.

එම සැලැස්ම අතර මඟ නැවතුන බවත් නැවත් 2008 වර්ශයේ දී නැවත් එය ආරම්භ කරන විට සීයට හාරසිය තිස් හතක (437% වැඩි ) වීමක් ඇති වී තිබූ බව ඔහු කියා සිටිනවා.

කලින් ඇස්තමේන්තු කල මුදලට වඩා හත ගුණයකට වඩා වැඩි වීමක් ඇති වූ බව පැවසූ අනුර කියා සිටින්නේ එම වසර පහට එසේ වැඩි වීමක් කිසිසේත් ඇති විය නොහැකි බවයි.එමෙන්ම ඔහු කියා සිටියේ මේ වනවිට ඇතිව ඇති උද්ධමන තත්වය මත එසේ සිදුවීමක් වුවත් 2003 වර්ශය සිට 2008 වර්ශය දක්වා එසේ තත්වයක් නොතිබුනු බවයි.

අනුර කුමාර දිසානයක අවධාරණයෙන් කියා සිටින්නේ එයින් මුදල් හරි අඩකට වඩා ප්‍රමාණයක් අපතේ ගලාගෙනගොස් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32