නැඳුන්ගමුවේ හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
2005 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා 13ක දී දළදා කරඬුව වැඩම වීමට නැඳුන්ගමුවේ හස්තියා වාසනාවන්ත වුණා.
ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනවට අනුව නැඳුන්ගමුවේ හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට බුද්ධ ශාසන කැබිනට් අනුමැතිය හිමි වි තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5




