තවත් ගැසට් එකක් එළියට

නව රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් දක්වමින්, නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ 1978 දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරවයි. මෙම නව සංශෝධනය යටතේ අමාත්‍යාංශ 31ක රාජ්‍ය අමාත්‍යාංශවල කාර්යයභාරය සංශෝධනයකට ලක්ව තිබෙන අතර ආරක්ෂක අමාත්‍යාංශයට ආරක්ෂක සහ ආපදා කලමනාකරණය, තාක්ෂණ අමාත්‍යාංශයට තාක්ෂණය මෙන්ම බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අංශයට මෙරට සියලුම සංස්කෘතික හා ප්‍රාසාංග කලා ද නාගරික සංවර්ධන, නිවාසා, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් සහ වෙරළ සංරක්ෂණයට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට යටත් කෙරුණි.

තවත් අමාත්‍යාංශ කිහිපයක විෂය පථයයන් වෙනස් විය.

නව ගැසට් පත්‍රය මෙතැනින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57