රඹුක්කන සිදුවිම සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රකාශයක්

රඹුක්කන වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ අධිකරණය නියෝගය තවමත් පොලිස්පතිවරයා ට ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එම නියෝගය ලැබුණු වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?