ආයෝජන කළාප වලටත් කණකොකා හඬයි ද ?

ආයෝජන මණ්ඩලය ( BOI ) හරහා මෙරට පවතවාගෙන යන කර්මාන්ත ආයතන දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් එම ආයතන ආසියාවේ වෙනත් රටවලට රැගෙන යාමට සාකච්චා ආරම්භ කර තිබෙන බව වාර්ථා වනවා.

අඛන්ඩව විදුලිය නොලැබීම , ප්‍රවාහන දුශ්කරතා මෙන්ම ඉන්ධන ගැටලු ආදිය නිසා ඔවුන් දිගින් දිගටම පාඩු ලැබූ බව එම ආයතන සඳහන් කර තිබෙනවා.එසේම සේවක වැටුප් ගෙවීම් පවා මව් ආයතන මගින් සිදුකල බවද සඳහන් වෙනවා.

මෙම තත්වය දිගින් දිගටම කල නොහැකි බැවින් ඔවුන් මෙම තීරන සඳහා සාකච්චා ආරම්භ කර ඇති බව වාර්ථා වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40