රටම බලාගෙන සිටි Anonymous හැකර්වරුන් වැඩ පටන් අරන්ද…? පාර්ලිමේන්තු වෙබ් අඩවිය සහ තවත් ප්‍රසිද්ධ වෙබ් අඩවි බිඳවැටිලාද..?

පාර්ලිමේන්තු වෙබ් අඩවිය බිදවැටීමකට ලක්ව ඇති බව වාර්තා වනවා.
තවද ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් වෙබ් අඩවියක් සහ පසුගිය කාලය පුරා දැඩි කතාබහක් ඇති කළ පුද්ගලයන්ගේ ව්‍යාපාරවලට සම්බන්ධ වෙබ් අඩවිද බිදවැටීමකට ලක්ව ඇති බවට සඳහන් පුවතක් හුවමාරු වෙමින් තිබෙනවා.
Anonymous හැකර්වරුන් විසින් අපේ රටේ දූෂිත පුද්ගලයන්ගේ සහ දේශපාලඥයන්ගේ දත්ත හෙළි කරන බවටද පුවත් පසුගිය කාලය පුරාම හුවමාරු වුණා.

  • කෙසේ වුවත් මෙහි සත්‍යතාවයක් නොමති බවයි අප කල සොයා බැලීමකදී අනාවරණය වුණේ. පහත සදහන් සමාජ මාධ්‍ය යේ හුවමාරු වන පෝස්ට් හැකර්වරුන්ගේ නිල පිටුවල සදහන් නොවූ ඒවාද වනවා..
43af06ff c7d3 4810 ae9d 707792a07b68
2 1
3 1
4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42