අරගලයට සහය දක්වමින් දේව කන්නලව්වක් කල පූජකයාට පහරදීලා

ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවයට සහාය පළ කරමින් දේව කන්නලව්වක් සිදුකළ පූජකවරයෙකුට නාදුන පිරිසක් විසින් පහර දී තිබෙනවා.

පොළොන්නරුව – යක්කුරේ ප්‍රදේශයේ පිහිටි කෝවිලක එම පූජකයා පසුගියදා මෙම දේව කන්ලව්ව සිදුකර තිබුණා.

කෙසේ වෙතත්, ඊයේ (15) දිනයේදී කිසියම් පිරිසක් විසින් දේව කන්නලව්ව සිදුකළ පූජකවරයාට සහ එම කෝවිලට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.