විරෝධතාවට පැමිණි සංජීවනී වීරසිංහට විරෝධතාකරුවන්ගෙන් විරෝධතා..

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට බොහෝ කලාකරුවන් දායක වූ බව නොරහසක්.ඒ අතරින් ඉදිරියෙන්ම සිටි කෙනෙක් සංජීවනී වීරසිංහ.නමුත් මේ වනකොට ඇය ජීවත් වන්නේ ඇමරිකාවේ බව බොහෝ දෙනා නොදන්නා කරුණක් වියහැකි.

කෙසේ හෝ වේවා මේ පුවත අපට වාර්තාවන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.මේ දිනවල පවතින ශ්‍රී ලංකාවේ පාලන තන්තරයට විරෝධතාවය දක්ව රැලියකට සහය දීමට පැමිනි සංජීවනී වීරසිංහට රැලියේ සිටි විරෝධතාකරුවන් විරුද්ධ වී තිබෙනවා.ඔවුන් කියා තිබෙන්නේ ඇය එතැනින් ඉවත් විය යුතු බවයි.ඇය බොහෝ සෙයි ප්‍රසිද්ධියට පත්වූයේ ඇය විසින් කාන්තා සනීපාරක්ශක තුවා පිළිබඳ කල ප්‍රකාශයක් හේතුවෙන් ය.

එම අවස්ථාවට අදාල වීඩියෝව පහතින්

https://youtu.be/ox66mQbRzuE


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57