සුසන්ත චන්ද්‍රසිරි මුහුනුපොතේ තැබූ සටහන

කූඹියෝ ටෙලි සිත්තමේ සුසන්ත සාගර චන්ද්‍රසිරි නොහොත් තුමිදු දොඩම්තැන්න කියන්නේ රටම දන්න හදුනන නළුවෙක්.ඔහු මේ වනවිට ජනතාව විසින් කරන මේ අරගලය වෙනුවෙන් භූමියතුල කැපී පෙනෙන මැදිහත් වීමක් කල නළුවෙක් කිවහොත් නිවැරදි.

කෙසේ නමුත් මේ සටහන ලියවෙන්නට නිමිත්ත වන්නේ තුමිඳු ඔහුගේ මුහුනුපොත් පිටුවේ යොදා තිබූ සටහනකි.
ඔහු අද දින තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා එක්සත් රාජධානිය බලා පිටත්වන බවයි.කෙසේ නමුත් ඔහු කියාසිටින්නේ ලොව කොතැනක සිටියත් හදවති ඔහු අරගල භූමියේ බව සටහනේ කියා තිබෙනවා.

එම සටහන පහතින් ,

image 26
මේ රට, යන්න හිතෙන රටක් නොව, ඉන්න හිතෙන රටක් බවට පත් කෙරැවේ අරගලයේ මුල් හඩ නැගූ මිතුරන්ය. ලොව කොහේ සිටියත්, මමද ඒ අරගලයේම කොටසකි.
වසර ගණනක් පෙරැම්පුරා, මම ආචාර්ය උපාධියෙහි අධ්‍යයන කටයුතු වෙනුවෙන් එංගලන්තයේ, ලන්ඩන් විශ්වවිද්‍යාලය බලා පිටත් වෙමි.
මේ මොහොත කෙසේ නිම වුවත්, පුරවැසියන් ලෙස අප මේ සටන ජය ගෙන අවසානය.
image 27
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12