spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුසන්ත චන්ද්‍රසිරි මුහුනුපොතේ තැබූ සටහන

කූඹියෝ ටෙලි සිත්තමේ සුසන්ත සාගර චන්ද්‍රසිරි නොහොත් තුමිදු දොඩම්තැන්න කියන්නේ රටම දන්න හදුනන නළුවෙක්.ඔහු මේ වනවිට ජනතාව විසින් කරන මේ අරගලය වෙනුවෙන් භූමියතුල කැපී පෙනෙන මැදිහත් වීමක් කල නළුවෙක් කිවහොත් නිවැරදි.

කෙසේ නමුත් මේ සටහන ලියවෙන්නට නිමිත්ත වන්නේ තුමිඳු ඔහුගේ මුහුනුපොත් පිටුවේ යොදා තිබූ සටහනකි.
ඔහු අද දින තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා එක්සත් රාජධානිය බලා පිටත්වන බවයි.කෙසේ නමුත් ඔහු කියාසිටින්නේ ලොව කොතැනක සිටියත් හදවති ඔහු අරගල භූමියේ බව සටහනේ කියා තිබෙනවා.

එම සටහන පහතින් ,

image 26
මේ රට, යන්න හිතෙන රටක් නොව, ඉන්න හිතෙන රටක් බවට පත් කෙරැවේ අරගලයේ මුල් හඩ නැගූ මිතුරන්ය. ලොව කොහේ සිටියත්, මමද ඒ අරගලයේම කොටසකි.
වසර ගණනක් පෙරැම්පුරා, මම ආචාර්ය උපාධියෙහි අධ්‍යයන කටයුතු වෙනුවෙන් එංගලන්තයේ, ලන්ඩන් විශ්වවිද්‍යාලය බලා පිටත් වෙමි.
මේ මොහොත කෙසේ නිම වුවත්, පුරවැසියන් ලෙස අප මේ සටන ජය ගෙන අවසානය.
image 27
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?