AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුවේ බහුතරය අහිමි වෙයි

රජයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් 31 දෙනෙක් වහාම රජයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

අද උදෑසන රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස් වූ අතර ජීවන් තොණ්ඩමන් මහතාද ඉල්ලා අස්වීමට දන්වා ඇති බව වාර්තා වේ.

මේ අතර තවත් ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් 31ක් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති අතර, ඊට තවත් අමාත්‍යවරුන්ගේ සහය ලබා ගැනීමට සාකච්ඡා කරමින් පවතින බවද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
210
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?