ආණ්ඩුවේ බහුතරය අහිමි වෙයි

රජයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් 31 දෙනෙක් වහාම රජයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

අද උදෑසන රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස් වූ අතර ජීවන් තොණ්ඩමන් මහතාද ඉල්ලා අස්වීමට දන්වා ඇති බව වාර්තා වේ.

මේ අතර තවත් ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් 31ක් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති අතර, ඊට තවත් අමාත්‍යවරුන්ගේ සහය ලබා ගැනීමට සාකච්ඡා කරමින් පවතින බවද වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36