AFC Banner
Empty Ad
Empty Ad

ඔස්ට්‍රේලියාවේ ගංවතුරට හසුවී අනූනවයෙන් දිවි බේරාගත් ලාංකිකයා

ඔස්ට්‍රේලියාවේ පීටර්ස්වර්ත් නගරයට ආසන්නයේදී ශ්‍රී ලාංකිකයෙකු මුහුණදුන් බිහිසුණු අත්දැකීමක් වෙත මේ වනවිට පුවත් සේවා සහ සමාජ මාධ්‍ය හරහා ලෝකයේම අවධානය යොමු කරගනිමින් සිටී.

පීටර්ස්වර්ත් නගරයට ආසන්නයේ හදිසියේ ඇතිවූ ගංවතුර තත්ත්වයකදී දිවි බේරාගැනීම සඳහා ඔහු පැය කිහිපයක් තිස්සේ මෝටර් රථයේ වහලයට වී සිට ඇත.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබුනේ ඔහු විසින් කළ දැනුම්දීමකට අනුව සහන කණ්ඩායම් විසින් ඔහුගේ දිවි බේරාගැනීමට සමත්ව ඇති බවය.

https://streamable.com/tpnxri
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?