ඔස්ට්‍රේලියාවේ ගංවතුරට හසුවී අනූනවයෙන් දිවි බේරාගත් ලාංකිකයා

ඔස්ට්‍රේලියාවේ පීටර්ස්වර්ත් නගරයට ආසන්නයේදී ශ්‍රී ලාංකිකයෙකු මුහුණදුන් බිහිසුණු අත්දැකීමක් වෙත මේ වනවිට පුවත් සේවා සහ සමාජ මාධ්‍ය හරහා ලෝකයේම අවධානය යොමු කරගනිමින් සිටී.

පීටර්ස්වර්ත් නගරයට ආසන්නයේ හදිසියේ ඇතිවූ ගංවතුර තත්ත්වයකදී දිවි බේරාගැනීම සඳහා ඔහු පැය කිහිපයක් තිස්සේ මෝටර් රථයේ වහලයට වී සිට ඇත.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබුනේ ඔහු විසින් කළ දැනුම්දීමකට අනුව සහන කණ්ඩායම් විසින් ඔහුගේ දිවි බේරාගැනීමට සමත්ව ඇති බවය.

https://streamable.com/tpnxri
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06
Video thumbnail
චරිත් අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:17