AFC Banner
Empty Ad
Empty Ad

IMF වාර්තාව ගැන රනිල් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබේ.

එක්සත් පක්ෂ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.එහි වැඩිදුරටත් සඳහන් ව ඇත්තේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් රජය සිය සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බවය.

එමෙන්ම මුල්‍ය ආධාර සඳහා IMF සම්බන්ධ කර ගැනීමට රජය තෝරාගෙන ඇති බැවින් පාර්ලිමේන්තුව තුළ එම වාර්තාව පිළිබඳ සාකච්ඡා කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

Breaking News IMF report
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?