නිවසක ඇති වූ ගින්නකින් එකම පවුලේ තිදෙනෙක් මරුට

කටුගස්තොට, මැණික්කුඹුරවත්ත ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, පියා, දියණිය සහ බෑනා බව පොලීසිය සඳහන් කරයි.

එම පවුලේ මව මේ වනවිට බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අද (24) අලුයම හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇතැයි ද වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !