මිනිස්සුන්ට කන්න දෙන ගුල්ලෝ ගහපු හාල්

අනුරාධපුර පාරිභෝගික සේවා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කැකිරාව ගනේවල්පල ප්‍රදේශයේ පිහිටා තිබූ වී මෝලක ගබඩාවක් තුළ සඟවා තිබී පිටරටින් ආනයන කල සහල් කිලෝ 50 ඇසුරුම් 4000කට අධික ප්‍රමානයක් සොයාගනු ලැබුවා.එම ගබඩා හිමිකරුවන් සන්තකව මේ සහල් ලඟ තබා ගැනීමට අදාල කිසිදු නීතිමය ලියවිල්ල එම ගබඩාවේ සිටි අයවලුන් ලග තිබී නැහැ.

එමෙන් ම එම ගබඩාවේම තවත් පසෙක භාවිතයට නුසුදුසු සහල් කිලෝ 50 ඇසුරුම් 450 ප්‍රමානයක් තිබී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. ලැබුනු තොරතුරු අනුව සදහන් වී තිබුනේ එම ස්ථානයේ මෙම විදෙස් සහල් සමග පරිභෝජනයට නුසුදුසු සහල් කලවම් කර නැවත ඇසුරුම් කරන බවය.කෙසේ නමුත් වැටලීම කරන අවස්ථාවේ එම ස්ථානයේ එවන් ක්‍රියාකාරකමක් සිදු නොවුනු බව වාර්ථා කරුවන් වැඩි දුරටත් සදහන් කර සිටියා.

https://youtu.be/XRkbY9ln1J4
galewalaaa ss 1
galewalaaa ss 2
galewalaaa ss 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18