AFC Banner
Empty Ad
Empty Ad

ජී.එල්. ගේ ඇමති ධුර ගැසට්ටුවේ දෝෂයක්

අමාත්‍ය ජී.එල්. පීරීස් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බව පවසමින් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය යම් දෝෂයක් සහිත බව පෙනී ගොස් තිබෙනවා.

එහි දැක්වෙන්නේ නව අමාත්‍ය ධුරයක් බාරගැනීම සඳහා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී ඇති බවයි.

එය විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් නොව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් යනුවෙන් සංස්කරණය විය යුතුයි.

හේතුව ඒ වන විට ජී.එල්.පිරිස් හොබවමින් සිට ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය ධුරයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?