අමාත්‍ය ජී.එල්. පීරීස් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බව පවසමින් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය යම් දෝෂයක් සහිත බව පෙනී ගොස් තිබෙනවා.
එහි දැක්වෙන්නේ නව අමාත්‍ය ධුරයක් බාරගැනීම සඳහා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී ඇති බවයි.
එය විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් නොව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් යනුවෙන් සංස්කරණය විය යුතුයි.
හේතුව ඒ වන විට ජී.එල්.පිරිස් හොබවමින් සිට ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය ධුරයයි.

මේ විගඩන් දකිනකොටනම් ඇත්තටම අපේ ලොක්කට ඔලුව හොදනැද්ද කියල හිතෙනව අප්ප.