කටුකෙන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගෝඩා බැරල් 32ක් සහ කැබ් රථයක් අත් අඩංගුවට ගැනීමට බඩල්ගම පොලිසිය සමත් වී තිබෙනවා.සැකකරුවන් දෙදෙනෙකුද අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණා.


