AFC Banner
Empty Ad
Empty Ad

ඹබර ප්‍රහාරයෙන් සිසුන් 60ක් රෝහලේ

බඹර ප්‍රහාරයක් හේතුවෙන් මොණරාගල, ඇතිමලේ මහා විද්‍යාලයේ සිසුන් හැට දෙදෙනෙකු සහ ගුරුවරුන් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද පෙරවරුවේ පාසලේ පිහිටි බඹර කූඩුවක් කඩාවැටීමෙන් ඔවුන් මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

තුවාල ලැබූවන් මේ වනවිට ඇතිමලේ ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර පාසලේ විදුහල්පතිවරයා ද ඒ අතර සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?