පොකුරුවලට කිසිම සම්බන්ධයක් නැති රෝගීන් දැන් වාර්තා වෙනවා -සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කරයි

හඳුනාගත හැකි පොකුරක් හා සම්බන්ධ කළ නොහැකි කොරෝනා රෝගීන් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රතික්ෂේප කළ නොහැකි යැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

මේ වන විට රට තුළ කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත්, අගුළු දැමීමේ රෙගුලාසි ලිහිල් කිරීම මෙයට හේතුව විය හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

“රෝගීන් වැඩි වන විට, පවතින පොකුරු සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති අවස්ථා තිබිය හැකියි,”යනුවෙන් වෛද්‍ය හේරත් පැවසීය.

ශ්‍රී ලංකාව ප්‍රජා සම්ප්‍රේෂණ මට්ටමට ළඟා වී ඇත්නම්, රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින දෙගුණයක් හෝ වැඩි විය යුතුබව කී වෛද්‍ය හේරත් මහතා මෙම තත්ත්වය අතහැර දමා නොමැති බවත්, මෙම තත්ත්වය පිළිබඳව අමාත්‍යාංශය දැඩි අවධානයෙන් සිටින බවත් කීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12