AFC Banner
Empty Ad

ලොතරැයි වෙළෙන්ඳෙකුට කොවිඩ්

වැලිමඩ නගරයේ පැරණි තැපැල් කාර්යාල මාර්ගය ආරම්භ වන ස්ථානයේ පිහිටි ලොතරැයි අලෙවි කුටියේ වෙළෙඳාම් කළ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඒ බව තහවුරු වී ඇත්තේ රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන්  ඔහු විසින්ම සෞඛ්‍ය අංශ වෙත සිදුකළ දැනුම්දීමෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයේදී ය.

ඒ අනුව ඔහුගෙන් ඉකුත් 18 වැනිදායින් පසු ලොතරැයි මීලදී ගත් පුද්ගලයින් වැලිමඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒ බව දැනුම් දෙන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?