පරෙවි දූපතට නව පාලමක් කියා වසරකට පෙර මුහුණු පොතේ ප්‍රබල මන්ත්‍රී දැමූ සටහන

මාතර පරෙවි දූපතට යන පාලම අද සවස එක්වරම කඩා වැටී තිබුණා. මෙම පාලම අලුත්වැඩියා කිරීම සඳහා පසුගිය වසරේ ජනවාරි මස අමාත්‍ය චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක විසින් කටයුතු සිදුකරන බව සඳහන් කර තිබුණා. ඒ පිළිබඳව නිපුන රණවක අමාත්‍යවරයා පසුගිය වසරේ සිය මුහුණුපොතේ සටහනක්ද තබා තිබුණා.
ෆේස්බුක් සටහනකට පමණක් සීමා වූ මෙම පාලම අලුත්වැඩියා නොකිරීම නිසා අද එම පාලම කඩාවැටීමකට ලක්ව තිබුණා. මෙම අනතුරින් කිසිවෙකුගේ ජීවිතයකට හානියක් සිදුනොවුණත් මිනිසුන් මුලා කරමින් ප්‍රසිද්ධිය උදෙසා මෙවැනි සටහන් තබමින් මන්ත්‍රීවරුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද..? ජනප්‍රියත්වයට පමණක් ඇතැම් කරුණු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීමට පෙර එම කටයුතු සිදුකිරීම වැදගත් බව අප සිහිපත් කළ යුතුය.

නිපුන රණවක මන්ත්‍රීවරයා පසුගිය වසරේ සිය මුහුණුපොතේ තැබූ සටහන පහතින්..

7ac8ae34 1d4e 4f26 b749 db0b8aa079cb
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53