අද කොවිඩ් මරණ 20 ක් සහ ආසාධිතයන් 583 ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 20 ක් සහ ආසාධිතයන් 583 ක් අද දිනයේදී වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 16 දහස් 307 දක්වාද මුලු ආසාධිතයන් ගණන 06 ලක්ෂ 48 දහස් 993 දක්වාද ඉහළ ගියා.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 23 දහස් 006 ක්.

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 195 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 06 ලක්ෂ 09 දහස් 680 දක්වා ඉහළ යනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?