අධ්‍යාපන අමාත්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට හෙළිවෙයි

මේවන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

මේවන විට කොරෝනා වෛරසය ආසාදනය වී සිටින අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ සමීප ආශ්‍රිතයෙකු වීම හේතුවෙනුයි අධ්‍යාපන අමාත්‍යවරයා සහ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට ලක්ව පී.සී.ආර් පරීක්ෂණ සිදුකර තිබුනේ. එම පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව අමාත්‍යවරයාට ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37