spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධ්‍යාපන අමාත්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට හෙළිවෙයි

මේවන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

මේවන විට කොරෝනා වෛරසය ආසාදනය වී සිටින අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ සමීප ආශ්‍රිතයෙකු වීම හේතුවෙනුයි අධ්‍යාපන අමාත්‍යවරයා සහ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට ලක්ව පී.සී.ආර් පරීක්ෂණ සිදුකර තිබුනේ. එම පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව අමාත්‍යවරයාට ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?