AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියානු කණ්ඩායමට කඩුළු 7ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර දෙවන T20 තරගය අද ධර්මසාලාහිදී ආරම්භ වුනා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවසථාව ශ්‍රී ලංකාවට ලබාදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ආරම්භයක් ලබා ගත් අතර පළමු කඩුල්ල සඳහා ලකුණු 67ක සබදතාවක් ගොඩ නැගුවා.

ඒ අනුව තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු රැස් කර ගත්තා.

පැතුම් නිශ්ශංක ලකුණු 75යි , දසුන් ශානක වේගවත් ලකුණු 47ක් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 184ක් ඉල්ලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 9ක්ව තිබියදී දැවී ගියා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු පිඩනයකින් තොරව පන්දුවට පහර දුන් ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය ඉලක්කය පසු කරා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරුවක නැගලා මහ වැස්සේ දීගෙක යන ජෝඩුව #couple #viralnews #shortvideo #1millionaudition
00:04
Video thumbnail
මාන්නප්පෙරුමඅයින්වුනා කිව්වාම මම Shok වුණා #sjb #short #vrall
00:16
Video thumbnail
හිරුණිකා අයින් වෙලා කියලා මම දන්නේ නෑ #sajithpremadasa #hirunika_premachandra ##sjb
03:38
Video thumbnail
සජබය ට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න ඕනි නම් කළ යුතු දේ හිරුණිකා කියයි #hirunika_premachandra #sjb
01:56
Video thumbnail
අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයන්න ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනවා
02:39
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
05:04
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන තත්ත්වයක් තියෙන්නේ #npp #akd #anurakumaradissanayake
01:19

?