වලපනේ භූ කම්පනය ගැන පැහැදිළි කිරීමක්

වලපනේ ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොළ මහතා සඳහන් කළේ අදාළ භූ කම්පනය ස්වාභාවිකව සිදු වූ බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවය.

ඊයේ (23) අලුයම 03.30 ට පමණ වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 1.8 ප්‍රභලත්වයකින් යුත් සුළු භූ කම්පන තත්වයක් වාර්තා වී තිබුණි.

ඒ පිළිබඳව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් අදහස් දැක් වූ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොළ මහතා පැවසූවේ, “මේ පිළිබඳව නිවරැදි තොරතුරු අද දවස ඇතුළත ලබාගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තුවෙනවා. දැනට තිබෙන තොරතුරු අනුව පැහැදිළිව කියන්න පුළුවන් මේක ස්වභාවිකව තත්ත්වයන් යටතේ ඇති වූ එකක් කියලා,” යනුවෙනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12