තවත් කොරෝනා පැණියක් සොයාගනී..පැය 72කින් ලෙඩා සුව නොවුනොත් තමන් සිය දිවි නසාගන්නා බව වෙද මහතා කියයි..

කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම මර්දනය කරන දේශීය ඖෂධයක් තමන් විසින් නිෂ්පාදනය කළ බව දේශීය වෛද්‍ය කළුතරගේ සම්පත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පුරාණ ඖෂධ වට්ටෝරු ඇසුරින් සාදන ලද මෙම මෙහි ඖෂධ වර්ග විසිහතරක් පමණ ඇතැයි ද ඔහු පැවසීය.

දැනටමත් ලෝකයේ විවිධ රටවලට පුද්ගලයන් විසින් මෙම ඖෂධය රැුගෙන ගොස් ඇති බවත ඔහු කියා සිටී.

වෛරසය ආසාදිතයෙකු මෙය පානය කලහොත් දින 03කින් පුර්ණ සුවය ලබන බවත් ආසාදිත නැති අයෙකු පානය කලහොත් වෛරසය ආසාදනය නොවන බවත් ඒ මහතා පවසයි.

බණ්ඩාරණායක පර්යේෂනායතනයෙන් මෙය පරීක්‍ෂා කර ඒ සදහා සහතිකයකුත් නිකුත් කර ඇති බවත් ආසාදිතයන් 150ක් පමණ දැනට සුවපත් කර ඇතැයිද ඒ මහතා පැවසීය.

මෙම බෙහෙත පානය කල පසු ආසාදිතයෙකු දින තුනක් ඇතුළත සුවපත් නොවුවහොත් තමන් සිය දිවි නසා ගැනීමට ඔට්ටු අල්ලන බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

විඩියෝ දර්ශණ හිරු ටිවී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19