ජාතික පාසැලක සිසුන් 06කට කොරෝනා..

බදුල්ල පස්සර ජාතික පාසලේ සිසුන් හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එම දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව සඳහන් කරන්නේ ඔවුනට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණවලදී මේ බව තහවුරු වී බව ඇති බවයි.

සිසුන් හතර දෙනෙක් සහ ශිෂ්‍යාවන් දෙදෙනෙකු මෙසේ ආසාදිත වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?