කුසල් කණ්ඩායම සමග එක්වීමට අවස්ථාව

කොවිඩ් ආසාදනය හේතුවෙන් නිරෝධායනයට යොමුකර සිටි කුසල් මෙන්ඩිස් ට ඔස්ට්‍රේලියාව ට එරෙහිව පැවැත්වෙන තෙවැනි 20/20 තරගය ට ක්‍රීඩා කිරීමට හැකි වෙතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.  

සුවය ලැබූ මෙන්ඩිස්, වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව කණ්ඩායම සමග එක්වූ බව සඳහන් වෙයි.