AFC Banner
Empty Ad
Empty Ad

බිනුර නිරෝධායනය වෙන හැටි….

බිනුර අද තරඟයට ක්‍රීඩා නොකර සිටියේ ඔහු කොවිඩ් ආසාධනය වී සිටින බැවින් යැයි මාධ්‍ය වාර්ථා සදහන් කලා.

කෙසේ නමුත් අද තරගයට අතරතුර ඔහු කන්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් සමග තරගය නරඹනු අප දුටුවා.සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වන්නේ ආසාධිතයන් වෙන්ව තැබීම නමුත් මෙහිදී එය වෙනස් ක්‍රමවේදයක් දැයි අප නොදනිමු.

එසේත් නොමැති නම් බිනුර කණ්ඩායමෙන් ඉවත් කලේ වෙනයම් හේතුවක් නිසාදැයි කියාවත් අපි නොදනිමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?