චාමික කරුණාරත්න හදිස්සියේම ඔස්ට්‍රේලියාවට

කොවිඩ් වයිරසය ආසාදනය වීම හමුවේ ඉකුත් 03 වැනිදා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමගින් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට පිටත්ව යාමට නොහැකි වූ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව තිබේ.

වයිසරය ආසාදනය වීම හේතුවෙන් නිරෝධායනයේ නිරතව සිටි මොවුන් ඉකුත් 05 වැනිදා ඔස්ට්‍රේලියාව බලා පිටත් විය. මේ අතර කොවිඩ් වයිරසය ආසාදනය වී සිටි චාමික කරුණාරත්නගේ කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයන්ගෙන් ඔහු තවදුරටත් කොවිඩ් වයිරස ආසාදිතයෙක් නොවන බවට තහවුරු වී තිබේ.

ඒ අනුව අද අලුයම චාමික ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වන අතර ඔහුට 11 වැනිදා පැවැත්වෙන දෙරට අතර පළමු තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින බවද සැලවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28