චාමික ඔස්ට්‍රේලියා නොගිය හේතුව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (03) උදෑසන ඔස්ට්‍රේලියාව බලා පිටත් විය.

ඒ, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5කට සහභාගී වීම සඳහා ය.

ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ එක ක්‍රීඩකයෙකුගේ අඩුවක් පැහැදිලිව දක්නට ලැබුණි.

ඒ, කණ්ඩායමේ උනන්දුවා ලෙස “ආදරය දිනාගත්” චාමික කරුණාරත්න ය.

ඔහුගේ අඩුව සම්බන්ධයෙන් සොයාබැලීමේදී හෙළිවූයේ කොවිඩ් ආසාදිත බවට ඇතිවූ සැකයක් මත ඔහුව නිරෝධායනයට යොමුකර ඇති බවය.

මේ අතර ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කළේ ඔහුට ඊයේ තවත් PCR පරීක්ෂණයක් කළ බවත් එය මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත යවා ඇති බවත්ය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51
Video thumbnail
CPC එක මේ වසරේ බිලියන 27ක ලාභයක් උපයලා තියෙනවා - ඉන්ධන මිල ඉදිරියේදි අඩුවෙයිද ?
01:55
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධිය ගැන CPC එකෙන් ප්‍රබල හෙළිදරව්වක් - බහුල වශයෙන්ම ස්වාභාවික වායු
01:42
Video thumbnail
අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තාවල මිල පහළට - QR කේතය ඉවත් කරනවද ?
01:26
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06