IPL වෙන්දේසියට නම් වූ අපේ ක්‍රිකට් තරු

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන වෙන්දේසිය පෙබරවාරි මස 12 සහ 13 බැංගලූර් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා තෝරා ගෙන ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 23 දෙනෙක් සිටින අතර එහි වැඩිම ආරම්භක වෙන්දේසි වටිනාකමක් සහිත ක්‍රීඩකයා ලෙස නම්කර ඇත්තේ ශ්‍රී ලංකා විස්සයි විස්ස සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගයි.

ඔහුගේ ආරම්භක වෙන්දේසි වටිනාකම ලෙස සටහන් කර ඇත්තේ ඉන්දියානු රුපියල් ලක්ෂ 100ක් ලෙසටය.

මේ අතර 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ නමද ඇතුලත් වීම විශේෂත්වයක්.

සෙසු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ ආරම්භක වෙන්දේසි වටිනාකම් පහතින්.

වනිඳු හසරංග – ඉන්දියානු රුපියල් ලක්ෂ 100යි.
මහීෂ් තීක්ෂණ – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
දුෂ්මන්ත චමීර – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
චරිත අසලංක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
කුසල් මෙන්ඩිස් – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
කුසල් පෙරේරා – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
නිරෝෂන් දික්වැල්ල – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
අකිල ධනංජය – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
භානුක රාජපක්ෂ – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
පැතුම් නිස්සංක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
මතීෂ පතිරණ – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි.
අවිශ්ක ප්‍රනාන්දු – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
දසුන් ශානක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
චාමික කරුණාරත්න – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
ලහිරු කුමාර – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
කෙවින් කොත්තිගොඩ – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි.
තිසර පෙරේරා – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
ඉසුරු උදාන – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
ධනුෂ්ක ගුණතිලක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
නුවන් තුෂාර – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි.
සීක්කුගේ ප්‍රසන්න – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
ධනංජය ලක්ෂාන් – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
දුනිත් වෙල්ලාලගේ – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40