රටක් ඉදිරියට යාමට නම් සාධාරණ නීතියක් අවශ්‍යයි

රටක් ඉදිරියට යාමට නම් සාධාරණ නීතියක් අවශ්‍ය බව ජාතික ජන බලවේගය අවධාරණය කරනවා.

ඊයේ පැවති ගම්පහ දිස්ත්‍රික් සමුලුව අමතමින් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ රටේ දේශපාලනය මැදිහත්වී ඇති නීතිමය කටයුත්තක් සදහා සාධාරණයක් ඇතිවේයැයි කිසිවෙකුටත් විශ්වාසයක් නොමැති බවයි.

කෙසේ නමුත් මෙම සමුළුවට සහභාගී වීමට පැමිනි මොහොතේ අනුර කුමාරට බිත්තර ප්‍රහාරයක් ද එල්ල වූ බවද වාර්ථා වුනා.ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු පැමිණි පිරිස විසින් පොලිසියට බාර දුන් අතර ඔවුන් පිළිබද මේ වන විට පරීක්ශන සිදු කරමින් සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56